මොනවද මේ Airdrop ? 🤑 🤑
Crypto currency ගැන හැමෝම වගේ අහලා ඇතිනේ,ඉතින් සමහර Crypto currency launch කරන්න කලින් free Crypto currency දෙනවා.ඒවට තමයි Airdrop කියන්නෙ.
ඉතින් ඇයි free දෙන්නෙ ? කාට උනත් සල්ලි නිකන් දෙන්න පු&*& අමාරුවක් නෑ නේ ? 🤔
ඔව් free දෙන එකේ ප්‍රධානම අරමුනක් තමයි,
marketing එයාලට පුලුවන් එයාලගෙම Coin ටිකක් marketing වලට වෙන් කරලා Coin එක promot කර ගන්න 😎 .
කීයක් විතර හොයන්න පුලුවන් ද?
ඒක කියන්න බෑ,Coin Launch උනාම market එකට අනුව අගය තීරනය වෙනවා.(උදා:- ඔයා coin 500000 එකතු කර ගත්තා කියලා හිතන්න,coin එක Launch කරාම coin එකක අගය 0.002$ උනා කියලා හිතන්නකෝ,500000*0.002$= 1000$,)🤑🤑🤑
ඉතින් මේ කිසිම දේකට ඔයාගෙ අතින් සතයක් වත් යන්නෙ නෑ😌
ඕවා කරලා ගොඩ ගියපු අය ඉන්නවද?
ඔව් ඕන තරම්,නිකම් හිතන්න 2009යෙ Bitcoin Airdrop එකක් තිබිලා,ඔයා 1 Bitcoin එකක් එකතු කරගෙන හිටියා කියලා 🤑,අද bitcoin එකක් 65000$ 🤑🤑🤑🤑
හැබැයි ඉතින් ඔයාට හොද audience එකක් වගෙ ඉන්නව නම් වැඩෙ ලේසි,නැත් නම් ඉතින් වඩේ ලෙසි නෑ බැහැලම කරන්න වෙනවා පුතේ
මේ පහල තියෙනවා 100% free Airdrop ටිකක් නිකන් ඉන්න එකේ එකතු කරලා තියාගන්න😍
Links👇👇
https://t.me/hamster_kombat_bOt/start?startapp=kentId6084480515
Play with me, become cryptoexchange CEO and get a token airdrop!
💸 2k Coins as a first-time gift
🔥 25k Coins if you have Telegram Premium
https://t.me/cexio_tap_bot?start=1718627625017917
CEXP tokens farming major upgrade! Two is better than one! Join my squad, and let's double the fun (and earnings 🤑)! CEX.IO Power Tap! 🚀
https://t.me/memefi_coin_bot?start=r_ea4ee2ad2c
#Airdropකියන්නෙමොනවද?#Airdropසිංහල#Airdropsinhalen #free

0 Comments
Post a Comment